# translation of si.po to Sinhala # Sinhalese translations for PACKAGE package. # Copyright (C) 2007 ORGANIZATION # # Automatically generated, 2007. # Danishka Navin , 2007. msgid "" msgstr "" "Project-Id-Version: si\n" "POT-Creation-Date: 2007-10-24 08:45\n" "PO-Revision-Date: 2007-11-07 19:03+0530\n" "Last-Translator: Danishka Navin \n" "Language-Team: Sinhala \n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "Generated-By: pygettext.py 1.5\n" "X-Generator: KBabel 1.11.4\n" "Plural-Forms: nplurals=2; plural=(n != 1);\n" #: lib/sos/policyredhat.py:203 msgid "Please enter your first initial and last name [%s]: " msgstr "කරුණාකර ඔබගේ පළමු මුළකුර සහ අවසාන නම ඇතුළත් කරන්න [%s]: " #: lib/sos/policyredhat.py:206 msgid "Please enter the case number that you are generating this report for: " msgstr "කරුණාකර මෙම වාර්තාව ගොඩනැන්වීමට අදාල අවස්ථා අංකය ඇතුළත් කරන්න: " #: lib/sos/policyredhat.py:231 msgid "Creating compressed archive..." msgstr "හැකිලු සංරක්‍ෂක නිර්මාණය කරමින්..." #: lib/sos/policyredhat.py:253 msgid "Encrypting archive..." msgstr "සංරක්‍ෂණ සංකේතාංකනය කරමින්..." #: lib/sos/policyredhat.py:271 msgid "There was a problem encrypting your report." msgstr "ඔබගේ වාර්තාව සංකේතාංනය කිරීමේදි දෝෂයක් ඇතිවිය." #: lib/sos/policyredhat.py:292 msgid "" "Your sosreport has been generated and saved in:\n" " %s" msgstr "" "ඔබගේ sosreport නිර්මාණය වූ අතර සුරකිනු ලැබු යේ:\n" " %s" #: lib/sos/policyredhat.py:295 msgid "The md5sum is: " msgstr "md5sum වනුයේ: " #: lib/sos/policyredhat.py:297 msgid "Please send this file to your support representative." msgstr "කරුණාකර මෙම ගොනුව ඔබගේ සහායක නියෝජිත වෙත යවන්න." #: lib/sos/policyredhat.py:323 msgid "Cannot upload to specified URL." msgstr "දක්වන ලඳ URL වෙත ලබා දිය නොහැක." #: lib/sos/policyredhat.py:360 msgid "There was a problem uploading your report to Red Hat support." msgstr "ඔබගේ වාර්තාව Red Hat සහය වෙතට ලබා දිමේදි දෝෂයල් ඇති විය." #: lib/sos/policyredhat.py:362 msgid "Your report was successfully uploaded to Red Hat's ftp server with name:" msgstr "ඔබගේ වාර්තාව සාර්තකව Red Hat's ftp සේවාදායකයට ලබාදුන් අතර නම වූයේ:" #: lib/sos/policyredhat.py:365 msgid "Please communicate this name to your support representative." msgstr "ඔබගේ සහායක නියෝජිත වෙතට සංනිවේදනයට මෙම නම භාවිතා කරන්න." #: sosreport:395 msgid "Could not create temporary directory." msgstr "තාවකාලීක බහලුම නිර්මාණය කළ නොහැකි විය." #: sosreport:451 msgid "sosreport (version %s)" msgstr "sosreport (%s වෙළුම)" #: sosreport:468 msgid "plugin %s does not validate, skipping" msgstr "%s ප්ලගීනය සත්‍යාපනය වන්නේ නැත, මගහරිමින්" #: sosreport:474 msgid "plugin %s skipped (--skip-plugins)" msgstr "%s ප්ලගීනය මගහරින ලදි (--skip-plugins)" #: sosreport:478 msgid "plugin %s is inactive (use -e or -o to enable)." msgstr "%sප්ලගීනය අක්‍රීයව ඇත ( සක්‍රීය කිරීමට -e හෝ -o භාවිතා කරන්න)." #: sosreport:486 msgid "plugin %s not specified in --only-plugins list" msgstr "--only-plugins ලැයිස්තුව තුළ %s ප්ලගීනය විශේෂිතව දක්වා නැත" #: sosreport:491 msgid "plugin %s does not install, skipping" msgstr "%s ප්ලගීනය ස්ථාපනය වන්නේ නැත, මගහරි" #: sosreport:554 msgid "processing options from plugin: %s" msgstr "ප්ලගීන වෙතින් විකල්ප සකසමින්: %s" #: sosreport:565 msgid "no valid plugins found" msgstr "නිරවද්‍ය පල්ගීන හමුවුයේ නැත" #: sosreport:570 msgid "The following plugins are currently enabled:" msgstr "පහත දැක්වෙන ප්ලගීන දැනට සක්‍රීයව ඇත:" #: sosreport:575 msgid "No plugin enabled." msgstr "ප්ලගීන කිසිවක් සක්‍රීය නැත." #: sosreport:579 msgid "The following plugins are currently disabled:" msgstr "පහත පල්ගීන විකල්ප දැනට අක්‍රීයව ඇත:" #: sosreport:586 msgid "The following plugin options are available:" msgstr "පහත පල්ගීන විකල්ප භාවිතයට ඇත:" #: sosreport:606 msgid "No plugin options available." msgstr "කිසිදු පල්ගීන විකල්පයක් භාවිතයට නැත." #: sosreport:614 msgid "sosreport requires root permissions to run." msgstr "sosreport ක්‍රියාත්මක වීම සඳහා root අවසර අවශ්‍යව ඇත." #: sosreport:621 msgid "no valid plugins were enabled" msgstr "කිසිදු නිරවද්‍ය පල්ගිනයක් සක්‍රිය කර නැත" #: sosreport:624 msgid "" "This utility will collect some detailed information about the\n" "hardware and setup of your Red Hat Enterprise Linux system.\n" "The information is collected and an archive is packaged under\n" "/tmp, which you can send to a support representative.\n" "Red Hat will use this information for diagnostic purposes ONLY\n" "and it will be considered confidential information.\n" "\n" "This process may take a while to complete.\n" "No changes will be made to your system.\n" "\n" msgstr "" "මෙම උපයෝගි තාවය දෘඩාංග පිළිබදව සවිස්තරාත්මක තොරතුරු රැස්කරණ අතර " "ඔබගේ Red Hat Enterprise Linux පද්ධතිය පිහිටවනු ලැබේ.\n" "රැස් කළ තොරතුරු සහ සංරක්‍ෂකය /tmp යටතේ ඇසුරුම් ගත කර ඇති අතර ඔබට " "එය සහායක නියෝජිත වෙත යැවිය හැක.\n" "Red Hat මෙම තොරතුරු භාවිතා කරන්නේ දෝෂ විනිශ්චය පමණක් වන අතර එම " "තොරතුරු රහසිගත තොරතුරු ලෙස සළකණු ලබයි.\n" "\n" "මෙම ක්‍රියාව නිම වීමට වේලාවක් ගතවනු ඇත.\n" "ඔබගේ පද්ධතියට කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.\n" "\n" #: sosreport:638 msgid "Press ENTER to continue, or CTRL-C to quit.\n" msgstr "දිගටම කරගෙන යාමට ENTER හෝ පිට වීමට CTRL-C ඔබන්න.\n" #: sosreport:654 msgid "One or more plugins have detected a problem in your configuration." msgstr "ප්ලගීන එකක හෝ කිහිපයක් ඔබගේ ප්ධතිය තුළ වූ දෝෂයක් අනාවරණය කරගෙන ඇත." #: sosreport:655 msgid "Please review the following messages:" msgstr "කරුණාකර පහත පණිවිඩ නැවත සළකා බලන්න:" #: sosreport:671 msgid "Are you sure you would like to continue (y/n) ? " msgstr "ඔබට විශ්වාසද? ඔබට දිගටම කරගෙන යාමට අවශ්‍යද (y/n) ? " #: sosreport:672 msgid "Y" msgstr "Y" #: sosreport:672 msgid "y" msgstr "y" #: sosreport:675 msgid "N" msgstr "N" #: sosreport:675 msgid "n" msgstr "n"